Saturday, October 31, 2009
නුඹයි..මමයි....!!
ඈත ඉම පෙරමං හිඳ අත වනන නුඹ.. හා සිනාසෙන නුඹ...අතර, අතරමංව නරකයා...!! කියවන්න ඔබලා බලන්...
Friday, October 23, 2009
Thursday, October 22, 2009
වධ මලයි වද මලුයි....!

ඉස්කෝලේ යන්න පටන් ගත්ත කාලේ... (මම කියන්නේ ලෝකයා ප්ලග් වෙන්න හේතු සාධක වෙච්චි ඉස්කොලේ ගැන ඒක රාජකීය ඉස්කෝලයක් ඒ ගැන කාරණා පස්සෙ කියන්නං) උදේ පාන්දරින් යනවා බස් එක අල්ලන්න.. 10-11 වසරට යනකොට පොඩ්ඩක් පරකුවෙනවා ඉඳල හිටලා ගුටිත් කනවා... හැබැයි A/L කරණ කොටනම් ලෝකයයි මායි ඉස්කෝලෙට ගියේ පාන්දර 9 බස් එකේ... එ වෙලාවට යන කොට කිසි කරදරයක් නෑ... ඉස්කොලෙ...
Tuesday, October 20, 2009
මම , ඌ..ඒකී...අරකී හා ඒකා............
ලෝකයාගේ.... ජිවිතේ කරවෙලා වේලිලා වැස්සට හේදිලා ගියාට මොකද ඌ ඒක නරකයාට කිව්වා.....කියවන්න ඔබලා බලන්න...
Monday, October 19, 2009
ලෝකයා හා නරකයාගේ ජීවන රෙඛාවේ ආරම්බය...........

හැමදාම කරැවල වැටෙන්න ඔන්න මෙන්න කියලා ඉර හැංගෙන්න යනකොට අනන්තයට යන පාර දිගේ බයිසිකල් කටු පාගගෙන කොහෙට හරි කමන් නෑ මුක්කුවක් ගහගෙන ලොකයාගේ වගේ මොන්ගල් ඔලු තියන තව එකෙක් එක්ක එක්ක හඳ පේනකන් බොරු කියලා.... පපුවට හුස්මත් එක්ක අපේ කාලකණ්ණි කමට පුරුදුවෙච්ච දුන් ටික අමාරුවෙන් ඔබාගෙන පේර ගස් වල කොල කකා ගෙදර යන එකේ ඇත්තටම තියන ආතල් එක මොකද්ද කියලා ලොකයෝ දන්නවා...
Saturday, October 17, 2009
පොඩි කාලේ
මොන්ටිසොරි යන් නැතිව කෙලින්ම එක වසරට ගියපු එකේ අඩු පාඩුව තේරෙන්නෙ උසස් අධ්‍යපනයට ඇවිල්ලා මොන්ටිසෝරි ගියපු උන් එක්ක ඉන්න ගියාම අපිත් මමත් ඉතින් උන්ට කියන්නේ මාත් මොන්ටිසොරි ගියා කියලා පස්සේ කාලයක් ගිහින් හොරෙන් අහපුවම මුන් එකෙක්වත්...
Subscribe to:
Posts (Atom)