Ads 468x60px

Saturday, October 17, 2009

පොඩි කාලේ

මොන්ටිසොරි යන් නැතිව කෙලින්ම එක වසරට ගියපු එකේ අඩු පාඩුව තේරෙන්නෙ උසස් අධ්‍ය‍පනයට ඇවිල්ලා මොන්ටිසෝරි ගියපු උන් එක්ක ඉන්න ගියාම අපිත් මමත් ඉතින් උන්ට කියන්නේ මාත් මොන්ටිසොරි ගියා කියලා පස්සේ කාලයක් ගිහින් හොරෙන් අහපුවම මුන් එකෙක්වත් මොන්ටිසෝරි ගියපු උන් නෙමේ... අපිට සෙට් වෙන්නේ ඉතින් අපෙම එව්වොනෙ නේද.....?

පස්සේ මොන්ටිසොරි ගියපු උන් ලොකු එවුන් වගේ පැත්තකට වෙලා පාත්ති දානවා පැනි මුට්ටිය හලනවා.....

පොඩි කලෙ මුල් කැල්ල ඕක පස්සෙ අතල් ටික දන්න කියල තමයි හිතන් ඉන්නෙ........

0 comments:

Post a Comment

Link and Search